පහසු පියවර 3 කින්

ඔබේ ජීවිතයේ අනාගත සහකරු සොයා ගන්න...

  • 1

    පිවිසෙන්න

  • 2

    සොයන්න

  • 3

    ඇරයුම් කරන්න

ආයුබ‌ෝවන්!...

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම හා විශ්වසනීයම විවාහ යෝජනා වෙබ් අඩවිය

ANANGAYA.LK යනු ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම, සුරක්ෂිතම හා විශ්වසනීයම විවාහ යෝජනා වෙබ් අඩවියයි. ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ජිවත්වන ශ්‍රී ලාංකික ඔබට සහ ඔබගේ සමීපතමයන්ගේ සිතැඟීන්හට අනුකූල සහකරුවක් / සහකාරියක් සොයා ගැනීමට අගනා අවස්ථාවක් අප විසින් සපයනු ලබයි. අපගේ වෙබ් අඩවියේ වැදගත් කාරණාව වන්නේ ආරාධනා යැවීමට සහ පිළිගැනීමට පෙර ඔබේ කේන්දර වෙනත් යෝජනා සමඟ ගැලපීමේ හැකියාවයි. එය ඔබට අවශ්‍ය පරිදි ඔබේ ජීවිතයට වඩාත් සුදුසු සහකරු සොයා ගැනීමට උපකාරී වේ. ඔබ කුමන තරාතිරමක, අධ්‍යාපන මට්ටමක හෝ පවුල් පසුබිමක වුවත්, ඔබගේ අනාගත ජිවන සහකරු / සහකාරිය සොයා ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් එකම වෙබ් අඩවියක් ඔස්සේ සලසා දී තිබේ. දෙපාර්ශවයේම අනුමැතිය මත පමනක් පුද්ගලික තොරතුරු (ඡායාරූප, දුරකතන අංකය & කේන්දර සටහන) හුවමාරු කරනු ලැබේ.

ඔබගේ සහකරු / සහකාරිය සොයා ගන්න
අළුතින් එකතු වූ සාමාජිකයන්

සාමාජික ගැලරිය

ඔබ තවමත් තනිකඩද? ඔබේ ජීවිතය සඳහා සහකරුවෙකු සොයා ගැනීමට කැමතිද? ඔබ කැමති පරිදි ඔබේ අනාගතය සඳහා සාමාජිකයන් දහස් ගණනක් අතර ඔබේ සැබෑ සහකරු සොයා ගන්න!

ආරම්භ කරන්න..

ANANGAYA.LK හි සුවිශේෂී ලක්ෂණ

ඔබගේ සහකරු හෝ සහකාරිය සෙවීම සඳහා අවශ්‍ය සියලු අංග ඇතුළත් කිරීමෙන් අපි එය ඉතා සරල ලෙස නිර්මාණය කර ඇත්තෙමු..

සම්පූර්ණයෙන්ම

ගාස්තු

රහිත සේවය

භාවිතා කිරීමේ පහසුව

අන්තර්ජාලය හා ජංගම දුරකථන පිළිබඳ අඩු දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට anangaya.lk විවාහ යෝජනා භාවිතා කළ හැකිය.

sms පණිවිඩ සේවාව

anangaya.lk ශ්‍රී ලංකා විවාහ යෝජනා සේවාව ඔබට ලැබුණු යෝජනා පිළිබඳව ක්ෂණිකව කෙටි පණිවුඩ මගින් දැනුම් දෙනු ලැබේ.

සිංහල හා ඉංග්‍රිසි මාධ්‍ය සහය

ඔබට සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙබ් අඩවිය ක්‍රියාත්මක කළ හැකිය.

පාරිභෝගික ස‌ේවා සහය

anangaya.lk ශ්‍රී ලංකා විවාහ යෝජනා සේවා ස‌ේවා මධ්‍යස්ථානය අද 100% ගැලපෙන සහකරුවෙකු සොයා ගැනීමට ඔබට උපකාරී වේ.

සාර්ථකවූ යෝජනා

අනංගයා වෙබ් අඩවිය හරහා සාර්ථකවූ සම්බන්ධතා